1,405 දෙනෙකුට පූර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,405 දෙනෙකු අද දිනයේ පිටවගොස් ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 269,007ක් දක්වා ඉහළගොස් ඇත.



Recommended Articles